lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ

1693814483 landslide L

දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා

අද (04) උදෑසන 5.30ට කළුතර ,මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පනවා ඇති එම අනතුරු ඇඟවීම් හෙට (05) උදෑසන දක්වා බලපැවැත්වෙනු ඇති.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media