lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

දෙමෝදර බස් අනතුරෙන් 15 දෙනෙකුට තුවාල

01 768x576 1

දෙමෝදර ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරෙන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද උදෑසන 10.50 ට පමණ ⁣බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්, මාර්ගයේ ධාවනය වූ වෙනත් රථවාහනයකට ඉඩ ලබා දීමේ දී ප්‍රපාතයකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් තුවාල ලැබූවන් මේ වන විට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media

Section Title

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සුපිරි ජයක්

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සුපිරි ජයක් 2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ කසක්ස්තානය කණ්ඩායම ලකුණු 45ට 7ක් ලෙස පරාජයට පත්කරමිනි. එම...

අද කාලගුණය

අද කාලගුණය දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (05) දිනයේදී “වැඩි අවධානය” යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන්...

හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුමක්

හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුමක් ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...

ජපාන විදේශ කටයුතු ඇමති, ජනපති රනිල් හමුවෙයි

ජපාන විදේශ කටයුතු ඇමති, ජනපති රනිල් හමුවෙයි ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ණය ප්‍රතිව්‍යුහගත...

LPL ක්‍රීඩක වෙන්දේසිය ලබන 21 වැනිදා

LPL ක්‍රීඩක වෙන්දේසිය ලබන 21 වැනිදා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (3) නිවේදනය කළා. ඒ අනුව LPL...

රටේ ව්‍යවසායක සංස්කෘතියක් ගොඩනැගීමට නම්, කර්මාන්ත සඳහා රජයේ උපරිම සහයෝගය ලබා දිය යුතුයි

රටේ ව්‍යවසායක සංස්කෘතියක් ගොඩනැගීමට නම්, කර්මාන්ත සඳහා රජයේ උපරිම සහයෝගය ලබා දිය යුතුයි රට ගොඩනගන ව්‍යවසායක සංස්කෘතියක් ඇති කිරීමේ භික්‍ෂු කතිකාවේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක ගරු පූජ්‍ය...

ඩුබායි කපිලගේ කෝටි 15ක මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි

ඩුබායි කපිලගේ කෝටි 15ක මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි කපිල නැමැති පුද්ගලයාට අයත් මත්ද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව...

අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ...