lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

දේශිය මැට් කර්මාන්තයට කනකොකා

WhatsApp Image 2022 08 15 at 6.12.32 PM

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපොත නගරයට ආසන්න පොතුහැර ,කෝන්ගොල්ල,ගල්වැව යන ගම්මාන කේන්ද්‍රය කරගත් සම්ප්‍රදායික දේශිය මැටි කර්මාන්ත කරුවන්ගේ ජනජීවිතයට මේ වනවිට කනකොකා හඩමින් සිටි .

වර්තමාන වනවිට දේශිය මැටි කර්මාන්ත කරුවා සම්ප්‍රදායික සකපෝරුව මෙන්ම නව තාක්ෂණික යන්ත්‍ර උපයෝගී කරගෙන නිෂ්පාදන කටයුතු වැඩිදියුණු කරගෙන ඇත.මෙයට ඉහත මොවුන් ගෑස් වලන්,කිරිහට්ට්,මුට්ට්,ඇතිලි ,නැබිලි,කොරොස් සහ මැටිලිප් අලවියෙන් විශාල ආර්ථික දියුණුවක් ලබමින් තම ජීවිකාව සරුකර ඇත.

නමුත් මැටි වලන් නිෂ්පාදනය සදහා අවශ්‍ය බූමිතෙල්,ඩීසල් හිගවීම සහ මිල අදීක වීම, ප්‍රවාහනය සදහා අවශ්‍ය ඉන්දන හිගවීම සහ මිල අදික වීම,අමුද්‍රව්‍ය හිගවීම සහ මිල අදීක වීම හේතු කොටගෙන දියුනු වෙමින් පැවති දේශිය වලන් කර්මාන්තය බිදවැටෙමින් පවතී .

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media