lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

නවසීලන්තයේ යන්න සහ ඉන්න අයට තවත් සුබ ආරංචියක්

191212013141 10 new zealand beautiful places wellington 768x512 1

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් නවසීලන්තයේ වෙලින්ටන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් පිහිටුවීමට යෝග්‍ය බව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අද(02) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි සඳහන් වන්නේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media