lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

නාය යාමේ අවදානම තවදුරටත්

landside woring 1

ප්‍රදේශ රැසකට නිකුත් කර තිබූ නාය යෑමේ අවදානම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අගලවත්ත, වලල්ලාවිට, බුලත්සිංහල සහ ඉංගිරිය යන ප්‍රදේශ ඊට අයත්.

ඊට අමතරව, කෑගල්ල ප්‍රදේශයේ කෑගල්ල, දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල සහ යටියන්තොට, මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර, කොටපොළ සහ අකුරැස්ස යන ප්‍රදේශවලට ද නාය යෑමේ අවදානම් නිවේදන බලාත්මකයි.

එසේම, රත්නපුර දිස්ත්‍රික්කයේ, අයගම, පැල්මඩුල්ල, ගොඩකවෙල, කහවත්ත, ඉඹුල්පේ, කිරිඇල්ල, කොලොන්න, නිවිතිගල සහ ඕපනායක යන ප්‍රදේශවලට ද පනවා ඇති නාය යෑමේ අවදානම් නිවේදන තවදුරටත් එලෙසම පවතිනු ඇති.

ගාල්ල – නෙළුව, රත්නපුර – ඇහැළියගොඩ, රත්නපුර, කුරුවිට, කලවාන සහ ඇලපාත ප්‍රදේශවලට ද අධියර දෙක යටතේ නිකුත් කර ඇති නාය යෑමේ අවදානම් නිවේදන ද තව දුරටත් බලාත්මකයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media