lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

නුවරඑළිය - පටිපොල මාර්ගයේ බස් රථයක් පෙරළෙයි

WhatsApp Image 2023 04 30 at 16.59.46 WhatsApp Image 2023 04 30 at 16.59.45 1 WhatsApp Image 2023 04 30 at 16.59.45 WhatsApp Image 2023 04 30 at 16.59.45 1 1

(නුවරඑළිය ඔස්ටින් නානායක්කාර)

නුවරඑළිය සහ පටිපොල අතර මාර්ගයේ පෞද්ගලික බස්රථයක් පෙරළි ගොස් තිබෙනවා. 

පොලිසිය පැවසුවේ යාපනයේ සිට ලෝකාන්තය නැරඹීමට පැමිණි පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

රියදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මාර්ගය අසල පස් කණ්ඩියක ගැටීමෙන් මාර්ගය මත බස් රථය පෙරළි ගොස් තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ 20 දෙනෙකු ගමන් කර ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පට්ටිපොල පොලිසිය වැඩිදුරට විමර්ශන සිදු කරයි.

 
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media