lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 87 ජයක්

netharland

023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවති 28 වන තරගයේ විශිෂ්ට ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ ලකුණු 87කින් ජය ලබා ගනිමින්

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 229ක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 230ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 42යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 142ක් පමණයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media