lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පක්ෂ විපක්ෂ සම සභාපතීත්වයෙන් ක්‍රිකට් විශේෂ කාරක සභාවක්

Sri Lankan Parliament

ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට අවධානය යොමුව තිබෙනවා

ඒ ඊයේ (20) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි

එහිදී පක්ෂ විපක්ෂ සම සභාපතීත්වය යටතේ සහ සම කාරක සභා සාමාජික සංඛ්‍යාවක් යටතේ මෙම කාරක සභාව ස්ථාපිත කිරීමට එකඟත්වය පළ වූ බවයි පාර්ලිමේන්තුවේ
මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවේ

එමෙන්ම ක්‍රිකට් ඇතුළු අනෙකුත් ආයතන සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් ඉදිරියට පැවැත්වීමටත් කාරක සභා සභාපතීත්වය සම්බන්ධයෙන් පියවර ගන්නේ නම් එය කාරක සභා සාමාජිකයන්ගේ තීරණය පරිදි සිදු විය යුතු බවටයි එහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇත්තේ

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media