lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පලක් නැති කොළඹ කොටුවේ ගුවන් පාලම

මහජනතවාට පාර මාරුවීම සඳහා කොටුවේ ඉදිකර ඇති ගුවන් පාලම මිනිස්සු භාවිතා නොකරන්නේ ඇයිද කියන ප්‍රශ්නය මතු වෙනවා.

ගුවන් පාලමේ පියගැට පෙළ නැග බැස යන්න තියෙන කම්මැලිකමද. එසේනම් ඒක අපේ රටේ අවාසනාවකි.  මිනිස්සු කම්මැලි වගේම විනයකුත් නැහැ. අපට හිතන්නට තියෙන්නේ එපමණයි. 

ගුවන් පාලම වෙනුවට මිනිස්සු මහපාර භාවිතා කරනවා. රථවාහන දහස් ගණනක් එහෙට මෙහෙට ගමන් ගන්නා කොළඹ කොටුවේ මිනිස්සු පාර පනින්නේ අපරක්ෂාකාරීවයි.  

ජපානයේ ජපන් ජාතිකයන් හරිම කැමැත්තෙන් ගුවන් පාලම් තරනය කරන්නේ තමන්ගේ ශරීරයට ව්‍යායාමයක් එකතු කරගැනීමටත් එක්ක උදේ සවස වාගේ වෙනයම් මොහොතක ගුවන් පාලම්වල පියගැට පෙළ නගින්න බසින්න වැඩි කැමැත්තක් දක්වනවා වගේම ජීවිත ආරක්ෂාවට හොද  පිටුවහලක් වෙන බැවිනි. 

ඒකටත් එක්ක අපේ රටේ මිනිස්සු. 

සටහන – සරත් චන්ද්‍රරත්න රත්මල්ල

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media