lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පවුල් ලක්ෂ 20කට මසකට සහල් කිලෝග්‍රෑම් 10ක්

smoke cooking 1509413825

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මසකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 2කට ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම එහි අරමුණයි.

එසේම කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා වී මෙට්‍රික් ටොන් 61,600ක් මිලදී ගැනීමට අදාලව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media