lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

පළමු රන්දෝලි පෙරහර වීථි සංචාරය අද.

පළමු රන්දෝලි පෙරහර වීථි සංචාරය අද.

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

 අවසාන කුඹල් පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කරනු ලැබු අතර කුඹල් පෙරහර වීථි සංචාරය ආරම්භ කෙරුණේ අගෝස්තු 02 වන දායි.

අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 11 වැනිදා පැවැත් වීමට නියමිත අතර 12 වැනි දා දහවල් පෙරහරින් පසු මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍ය අවසන් වන බවයි  දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සදහන් කළේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here