lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පළමු වරට මෙරටින් අලුත් මත්ද්‍රව්‍යක් හමුවෙයි –3ක් අත්අඩංගුවට

willatwork hands holding a small bag of mephedrone 59891a97 5637 418f 8a11 4e6df07637b2

ලෝකයේ ඇතැම් රටවල්වල භාවිතා කෙරෙන, නමුත් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී නොතිබූ මත්ද්‍රව්‍යක් සමග සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අදාළ වැටලීම සිදු කර තිබුණේ ඔවුන්ට ලැබී තිබූ තොරතුරකට අනුවයි.

අදාළ හඳුනා නොගත් මත්ද්‍රව්‍ය වෙනත් රටකට යැවීම සඳහා සූදානම් කරමින් සිටියදී මෙම වැටලීම සිදු කර තිබූ අතර එම මත්ද්‍රව්‍ය ග්‍රෑම් 112ක් එහිදී සොයාගෙන තිබුණා.

සැකකරුවන් සතුව තිබී කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 34ක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් දෙහිවල හා කළුබෝවිල පදිංචි වයස අවුරුදු 32 සහ 37 යන වයස්වල පසුවන්නන්.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media