lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට

1702141055 CBC l

ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින් 80%ක් පමණ මේ වනවිට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බවයි 

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media