lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි අභාවප්‍රාප්ත වෙයි

Screenshot 20231224 134752 Facebook

ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 85 වැනි වියේ පසු වුණා.

මෙරට රිදී තිරයේ මෙන්ම පුංචි තිරයේ ශ්‍රේෂ්ඨ රංගන ශිල්පියෙකු වන රෙක්ස් කොඩිප්පිලි මහතා, චිත්‍රපට 150කට ආසන්න ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබාදුන්නා.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇති.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media