lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පාකිස්තාන ඒ කණ්ඩායමට ජය

Pakistan team celebrating

නැගී එන ආසියානු කණ්ඩායම් අතර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ ජය ලකුණු 60කින් ශ්‍රී ලංකාව පරාජය කළ පාකිස්තාන ඒ කණ්ඩායම එහි ජය හිමිකරගත්තේය.

ඒ අනුව තරගාවලියේ අවසන් තරගයේ සිය ස්ථානය වෙන්කරගැනීමට පාකිස්තාන ඒ කණ්ඩායම සමත්විය.

පාකිස්තාන ඒ කණ්ඩායම, ඉන්දීය ඒ කණ්ඩායම සහ බංග්ලාදේශ ඒ කණ්ඩායම අතර දැන් පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයෙන් ජයගන්නා කණ්ඩායමට එරෙහිව එළඹෙන ඉරිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අවසන් තරගයට එක්වීමට නියමිතය.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media