lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

පාකිස්ථානු සංචිතය නම් කරයි.

post image ac70ab2

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රිඩා කරන පාකිස්ථානු සංචිතය නම් කර තිබෙනවා

එම සංචිතයේ වෙනස්කම් පහක් සිදු කර ඇති අතර, අබ්දුල්ලා ෂෆීක් සහ ඉමාම්-උල්-හක් – සල්මන් අලි අගා සහ සහීඩ් මෙහ්මූඩ් වෙනුවට පත් කරන බවයි තේරීම් කමිටු ප්‍රධානී මොහොමඩ් වසීම් සඳහන් කළා

බාබර් අසාම්ගේ නායකත්වවයෙන් යුත් ආසියානු කුසලාන සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුලත්

ෂාදාබ් ඛාන් – අසිෆ් අලී – ෆකාර් සමන් – හයිඩර් අලී – හැරිස් රවුෆ් – ඉෆ්තිඛාර් අහමඩ් – කුෂ්දිල් ෂාහ් – මොහොමඩ් නවාස් – මොහොමඩ් රිස්වාන් – මොහොමඩ් වසීම් – නසීම් ෂාහ් – ෂාහීන් ෂාහ් අෆ්රිඩි – ෂාහ්නාවාස් දහානි සහ උස්මාන් කදීර් එම සංචිතයට අයත් සෙසු ක්‍රීඩකයින් වනවා

ආසියානු කුසලානයේ පාකිස්තානය මුහුණ දෙන පළමු තරගය අගෝස්තු 28 වැනිදා ඩුබායි හිදී ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි

මෙවර ආසියානු කුසලාන තර`ඟාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දීයි

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media