lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පාන් අලෙවියේදී තරාදිය අනිවාර්ය කරයි

ආඥාපනත

පාන් අලෙවියේ දී පැවතිය යුතු බර සඳහන් කරමින් පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ඒවා අලෙවි නොකරන වෙළෙඳුන් සොයා අද (05) සිට වැටලීම් සිදු කිරීම ආරම්භ කළ බව එම අධිකාරිය පවසනවා

එම අධිකාරියේ වැටලීම් අංශයේ ප්‍රධානී සංජය ඉරසිංහ මහතා පැවසුවේ පාන් අලෙවි කරන සෑම වෙළෙඳසැලකම බර මැනිය හැකි පරිදි ප්‍රමිතියෙන් යුත් තරාදියක් තිබිය යුතු බවයි

එමෙන්ම අලෙවියට තබා ඇති පාන් ගෙඩියක තිබිය යුතු බර සහ අදාළ මිල ප්‍රදර්ශනය කර තිබිය යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media