lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පාරේ වැටී තිබු බෑගය අහුලා හිමිකාරිය සොයා බාර දුන් සිවිල් ආරක්ෂක නිලධාරියා

Screenshot 20240208 085739 Gallery

මහ මග තිබූ වටිනා බෑගය අහුලා හිමිකරු සොයා ලබා දුන් සිවිල් ආරක්ෂක නිළධාරියා

ගල්ගමුව දිවුල්ලෑව ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ ස්කුටර් වර්ගයේ යතුරු පැදියක තිබු බෑගයක් වැටී තිබෙි. යතුරු පැදියේ ගමන් කල කාන්තාවට තම බෑගය නොමැති බව දැන ඇත්තේ ගමනාන්තයට ලබා ලගා වු පසුවයි.

මෙම බෑගය තුල ඇයගේ මුදල් පසුම්බිය, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනය, සහ රෙදිපිලි කිහිපයක් තිබී ඇත. 

රැකියාව නිම කර නිවස බලා පැමි⁣ණෙමින් සිටි කුරුන්දන්කුලම,ගල්ගමුව ලිපිනයේ පදිංචි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන මහින්ද රාජ පතිරණ මහතා මෙම බෑගය වැටී තිබෙනු දැක අහුලා ගෙන තිබේ.

බෑගය පරීක්ෂා කල ඔහුට ස්වල්ප වේලාවකින් බෑගය තුල තිබු ජංගම දුරකථනයට ඇමතුමක් පැමින ඇති අතර එම දුරකතන ඇමතුම හරහා හිමිකරුව සොයා ගත් මහින්ද මහතා ඇයට බෑගය භාර දී තිබුනේ තමා තුල ඇති මහත්මා ගතිය මැනවින් ප්‍රකාට කරමින් සමාජයටද ඉමහත් ආදර්ශක් ලබා දෙමින්ය.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media