lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පාසල් දරුවන් මතින් මුදවන්න වැඩපිළිවෙලක්

susil premajayantha

නගර ආශ්‍රිත පාසල්වල දරුවන් සතුව මත්ද්‍රව්‍ය ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා ලබන සතියේ සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කලේ සියලුම පළාත් අධ්‍යක්ෂවරුන් හරහා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා වන චක්‍රලේඛය ලබන සතියේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.
 
පාසල් සංවර්ධන සමිති, දෙමාපියන්, ආදි ශිෂ්‍යයින් හා ශිෂ්‍ය නායකයින් නාගරික පාසල් ආශ්‍රිතව උදෑසන පාසලට පැමිණෙන දරුවන්ගේ පාසල් බෑග් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළ මීට පෙර ක්‍රියාත්මක වුව ද වර්තමානයේ එය ක්‍රියාත්මක නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media