lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පාසල් වාරය ආරම්භයට පෙර ඩෙංගු මඩින වැඩසටහනක්

dengu

අ.පො.ස සාමාන්‍ය පෙළින් අනතුරුව ආරම්භ වන පාසල් වාරයට පෙර මෙම සති අන්තයේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් සියලු පළාත් ආවරණය වන පරිදි පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

මේ දිනවල පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු අවධානම ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

කොළඹින් ආරම්භ කිරීමට නියමිත මෙම වැඩසටහන දිවයිනම ආවරණය කරමින් පාසල් ප්‍රජාවගේද දායකත්වය ඇතිව ක්‍රියාත්මක කරන බවයි වාර්තාවන්නේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නාරාහෙන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක් වෙමින්.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media