15.6 C
New York
Thursday, May 16, 2024

Buy now

spot_img

පාසල් සිසුන් ලක්ෂ 6ක් උදේට කුසගින්නේ

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බවට අනාවරණය වූ බව ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසනවා

ඒ පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදීයි

එමෙන්ම පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසු දරුවන් පාසලට පැමිණීම වැඩි වී ඇති බවද එම කාරක සභාවේදීම අනාවරණය වී ඇති බව සඳහන්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
3,469FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles