lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

පොල් ගෙඩි 10ක් හොරකම් කළාට වසර 10ක අත්හිටවූ සිරදඬුවමක්

download 12

දිවුලපිටිය ප්‍රදේශයේ වත්තකට අනවසරයෙන් ඇතුළු වී පොල් ගෙඩි 20ක් සොරකම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබෙනවා.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් විත්තිකරුට වසරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ අතර, එය වසර 10ක කාලයකට අත්හිටුවනු ලැබුවා.

ඉදිරි වසර 10 යහපත් හැසිරීමෙන් ගතකරන ලෙසයි එහිදී මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට අවවාද කර ඇත්තේ.

කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ එක්දරු පියෙකුට මෙලෙස අත්හිටවූ සිරදඬුවම් නියම වූයේ රුපියල් 1200ක වටිනාකමකට තක්සේරු කර ඇති පොල් ගෙඩි 20ක් සොරකම් කිරීමේ චෝදනාවටයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media