lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

බද්දේගම ගිංගඟ දෙපස පහත් බිම්වල ජනතාවට ඉවත් වෙන්නැයි දැනුම්දෙයි

1696698160 gin L

මේ වනවිට ගිං ග⁣ඟේ ජල මට්ටම බද්දේගමින් මීටර් 5.3ක් දක්වා ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරු පවසයි.

ගාල්ල අපදා කළමනාකරණ මධ්‍යස්ථාන ඒ බව පැවසූ බවද අප වාර්තාකරු සඳහන් කරයි.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා නිවේදනය කර ඇත්තේ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගිං ගඟ දෙපස පහත් බිම්වල සිටින ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වෙන ලෙසටය.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media