lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

බස්නාහිර - වයඹ - මධ්‍යම පළාත්වලින් මෙරට ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වයක්

Colombo international container terminal e1499420354128

මෙරට ආර්ථික ක්‍රියාකාරීත්වය සඳහා 2022 වසරේ දී බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත් ප්‍රමුඛ දායකත්වයක් ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව 2022 වසරේ දී මෙරට දළ දේශීය නිෂ්පාදනය 43.4%ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබී ඇති අතර සේවා හා කර්මාන්ත අංශ තුළ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණු බවයි මහ බැංකුව පෙන්වාදෙන්නේ.

වැඩිම දායකත්වයක් බස්නාහිර පළාත සහ දෙවන සහ තුන්වන දායකත්වයන් පිළිවෙලින් වයඹ සහ මධ්‍යම පළාත් විසින් ලබා දී තිබෙනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media