lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මනුෂ්‍ය ඝාතනයට අනුබල දුන් සැකකාරියක් අත්අඩංගුවට

criminal-hands-locked-handcuffs-close-up-view-arrested-woman-handcuffed-back-prisoner
රත්නපුර දෙල්වල ගඟ පහළ ප්‍රදේශයේදී 7 හැවිරිදි දැරියක් ඝාතනය කර පතල් වලක වල දැමීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ බිරිද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඒ එම ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේයි.
පොතුපිටිය, අනුක්කන්ද ප්‍රදේශයේ සැඟව සිටියදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ඝාතනය හෙළි වීමත් සමඟ ප්‍රධාන සැකකරු සහ ඊට අධාර අනුබල දුන් ඔහුගේ බිරිඳ පදිංචි ප්‍රදේශය අතහැර පලා ගොස් තිබුණා.
 
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 24ක් වන උඩ දෙල්වල, දෙල්වල ප්‍රදේශයේ පදිංචිකාරියක්.
රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ දෙල්වල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media