lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

මර්ධනයෙන් වෙන්නේ අරගලය තවත් ශක්තිමත් වීම : ජාතික භික්ෂු පෙරමුණ.

මර්ධනයෙන් වෙන්නේ අරගලය තවත් ශක්තිමත් වීම : ජාතික භික්ෂු පෙරමුණ

මර්ධනය හරහා සිදුවන්නේ අරගලය තවදුරටත් ශක්තිමත් වීම බව ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභික පූජ්‍ය මහානාම හිමි පවසනවා.

කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි උන්වහන්සේ මේ බව සදහන් කළේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media