lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මහින්ද කහඳගම රිමාන්ඩ්

10006032 513373175437974 2123460421 o 768x610 1
  • කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
     
    නිවසක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 70ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහු කොළඹ වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.
     
    අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ මහින්ද කහඳගම මහතා ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media