lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මහීෂ් තීක්ෂණ Asia Cup අවසන් මහා තරගයෙන් ඉවතට

376827103 698316062333513 8426198933090493204 n

පකිස්ථානයට එරෙහිව පැවැති තරගයේදී අබාධයකට ලක්වූ මහීෂ් තීක්ෂණ Asia Cup 2023 අවසන් මහා තරගයට සහභාගී නොවන බව ශ්‍රී ලකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

ස්කෑන් පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ ඔහුගේ මාංශ පේශි ඉරිමකට ලක්වී ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මහීෂ් තීක්ෂණ වෙනුවට සහන් ආරච්චිගේ සංචිතයට කැඳවා තිබෙනවා.

කෙසේ වෙතත් මහීෂ් තීක්ෂණ තවමත් තවමත් ලෝක කුසලානයේ සඳහා සහභාගී වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media