lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මහ සෙනඟක් මැදින් සනත් නිශාන්ත අවසන් ගමන් යයි

1706455073403

කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා.

ඒ රාජක දළුව කතෝලික සුසාන භූමියේදීයි.

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ සිට ඒ මහතාගේ දේහය රාජක දළුව කතෝලික සුසාන භූමිය වෙත පෙරහැරකින් රැගෙන එනු ලැබුවා.

1706455080374 1706455076803 1706455068529 1706455065275 1706455061931 1706455058250 1706455054796 1706455051401 1706455048087 1706455044536

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media