lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මාළු මිලේ අඩුවීමක්

9491203099 3aa3b84d8a b 768x576 1

පසුගිය වකාවානුවේ දේශගුණික විපර්යාස හා වාරකන් කාලය හේතුකොටගෙන සීග්‍රයෙන් ඉහළ ගිය මාළු මිල මේ වන විට පහළ යමින් තිබෙන බව ධීවර සංස්ථාවේ සභාපති ඩී.වී.උපුල් මහතා පවසනවා.

ඊයේ (16) ධීවර අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිට්‍යා.

අද වන විට ලින්නන් මාළු මිල රුපියල් 400 ත් 500 ත් වන අතර කෙළවල්ලා රුපියල් 1100 දක්වාද, දැල්ලන් රුපියල් 700 දක්වාද, බලයා රුපියල් 700 දක්වාද මිළ අඩු වී තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ. .

 

පසුගිය කාලයේ කෙළවල්ලා මාලු මිල රුපියල් 2200ට අධික වු අතර අනිකුත් සියලු මාළු වර්ගයන් රුපියල් 1000කට වඩා අධික වුණා.

 

මේ නිසා පාරිභෝගික ජනතාව ඉමහත් අසහනයකට පත් වු අතර දැන් වාරකන් කාලය අවසාන වෙමින් පවතින බැවින් මාළු මිල පහත බැස ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media