lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මැතිවරණ කොමිසටම නව සභාපතිවරයෙක්

download 26

මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු ඇති බව සදහන්.

ඔහු මීට පෙර මැතිවරණ කොමිසමේ සහකාර කොමසාරිස්වරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

මේ අතර මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණිය මහතා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ යෝජනාවලට අනුව ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media