lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මීමුරේ මාර්ගයේ සිදු වූ අනතුරකින් රුසියානු ජාතිකයෙකු සහ කාන්තාවක් මරුට

road accident

හුන්නස්ගිරිය සිට මීමුරේ දක්වා ධාවනය වූ මෝටර් රථයක් පුස්සේ ඇල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා

අනතුරෙන් එහි ගමන් ගත් රුසියානු ජාතිකයෙකු සහ කාන්තාවක් මිය ගිය බවයි පොලිසිය පැවසුවේ

මිය ගිය රුසියානු ජාතිකයා 28 හැවිරිදි වියේ පසුවන අතර කාන්තාව 52 හැවිරිදි වියේ පසුවන මීගම්මන ප්‍රදේශයේ පදිංචිකාරිනියක්

මෝටර් රථයේ ගමන් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා මැද මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media