lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

මෙම සති අන්තයේ විදුලි කප්පාදුවක් නෑ

fd04b2dbbb83fe338e78e7c33e217c4b

මෙම සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේදී විදුලිය කප්පාදුවක් සැලසුම් කර නොමැති බව මහජන උපයෝගීතා කොමිසම සදහන් කලා.

පසුගිය දින කිහිපයේ පැය 03 ක පමණ දෛනික විදුලි කප්පාදුවක් සිදුකර තිබුණද අද දිනයේ එය පැයක කාලයක් සඳහා අඩු කිරීමට ද මහජන උපයෝගීතා කොමිසම පියවර ගෙන තිබෙනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here