lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මෙරට දියවැඩියා රෝගීන් වාර්තා වීම ඉහළට

diabetes symptoms and treatment

රට තුළ දියවැඩියා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙරට ජනගහනයෙන් 14.6%ක් මේ වන විට දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බවයි සඳහන් වන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට අනුකුලව වයස අවුරුදු 18 – 69 අතර වැඩිහිටියන්ගේ මුළු ලංකාවම නියෝජනය කළ පරිදි සිදුකළ සමීක්ෂණයකින් අනතුරුවයි මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.

ඒ තොරතුරුවලට අනුව 14.6% ප්‍රමාණයකට දියවැඩියාව පවතින අතර රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ අරුන්දිකා සේනාරත්න මහත්මිය පවසන්නේ.

2015දී කළ සමීක්ෂණයේදී රෝගීන් ප්‍රමාණය 7.4ක් ලෙස වාර්තා වී තිබූ අතර මේ වනවිට එය 14.6% දක්වා වැඩිවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media