Facebook


Twitter


Youtube

lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST
efficient
effective
reliable
NEWS PROVIDER


Facebook


Twitter


Youtube


English News

Breaking News


මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 ඇරඹෙයි – අධ්‍යාපන ඇමති


kosthapal
අතුරුදන් වූ පොලිස් කොස්තාපල්ගේ සිරුර හමුව හමුවෙයි


1700799131 train g L
උඩරට දුම්රිය ධාවනය යළිත් සාමාන්‍ය පරිදි


කොළඹ ප්‍රදේශ කිහිපයක අද පැය 16ක ජල කප්පාදුවක්


aswasuma
අස්වැසුම සැප්තැම්බර් වාරිකය අද සිට


Facebook


Twitter


Youtube


Instagram

මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 ඇරඹෙයි – අධ්‍යාපන ඇමති

school 2 768x432 1

මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 ආරම්භ වී පෙබරවාරි 02 දක්වා ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (24) පාර්ලිමේන්තුවේදි සඳහන් කළා

 

පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ

 

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග වලට මුහුණ දෙන දරුවන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා රැසක් ආරම්භ කරන බවද ඔහු පවසා සිටියා .

 

ජාතික අධ්‍යාපන ආයතනය, වෘත්තිය පුහුණු අධිකාරිය සහ විවෘත විශ්ව විද්‍යාලය යන ආයතන සියල්ල එක්ව මෙම පාඨමාලා ආරම්භ කරනු ලබනවා .

 

ඒ අනුව මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින 237,000ක් දරුවන්ට එහි පළමු පාඨමාලාව ආරම්භ කරන බවත් එළඹෙන දෙසැම්බර් 15 න් පසු එම පාඨමාලා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයිද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා

 

විභාගය අවසන් වෙද්දිම මේ සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කරන අතර ඉංග්‍රිසි භාෂාව සහ තොරතුරු තාක්ෂණයට අමතරව තමන් කැමති තාක්ෂණික විෂයයන් දෙකක් තෝරා ගැනීමට හැකියාව පවතිනවා

 

දරුවන්ට උසස් පෙළ ප්‍රතිඵල ලැබෙන තුරු මාස 04ක් මෙම පාඨමාලාව හදාරන්න හැකියාව ලැබෙන අතර විශ්ව විද්‍යාලවලට දරුවන් තෝරා පත් කර ගත් පසු ඉතිරි දරුවන් විභාගයක් පවත්වා සුදුසු පාඨමාලාවන් සඳහා තෝරා ගනු ලබන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ

Share on facebook
Facebook
Share on twitter
Twitter

ජනප්‍රිය පුවත්

මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 ඇරඹෙයි – අධ්‍යාපන ඇමති


Sarath Chandrarathna


November 24, 2023

0

kosthapal

අතුරුදන් වූ පොලිස් කොස්තාපල්ගේ සිරුර හමුව හමුවෙයි


Sarath Chandrarathna


November 24, 2023

0

1700799131 train g L

උඩරට දුම්රිය ධාවනය යළිත් සාමාන්‍ය පරිදි


Sarath Chandrarathna


November 24, 2023

0

කොළඹ ප්‍රදේශ කිහිපයක අද පැය 16ක ජල කප්පාදුවක්


Sarath Chandrarathna


November 24, 2023

0

aswasuma

අස්වැසුම සැප්තැම්බර් වාරිකය අද සිට


Sarath Chandrarathna


November 23, 2023

0

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.


Contact Us


Facebook


Twitter


Google-plus


Pinterest

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media