lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

යළි උණුසුම් වූ කන්දකාඩු

kandakadu 768x499 1

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් පිරිසක් අතර ඊයේ (12) ගැටුමක් හටගෙන තිබෙනවා.

එහිදී රැඳවූවන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගැටුම අතරතුර දී තවත් රැඳවූවන් පිරිසක් පළාගොස් ඇති අතර ඔවුන්ගෙන් 60 දෙනෙකු පමණ පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

පළා ගිය සෙසු රැඳවූවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media

Section Title

ගංගාරාම විහාරයේ නවම් පෙරහර අනිද්දා

Facebook Twitter Youtube LANKAFREENEWS SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER...

නිතරම ලෙඩ දෙන (Boc) ATM කටුපොත

Facebook Twitter Youtube LANKAFREENEWS SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER...

විදුලි බිල අඩු වෙන හැටි

Facebook Twitter Youtube LANKAFREENEWS SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER...

ඉරාන විදේශ අමාත්‍ය ආචාර්ය Abdollahian දිවයිනට

Facebook Twitter Youtube LANKAFREENEWS SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER...