lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

යුක්තිය මෙහෙයුම අඛණ්ඩව

yukthiya

යුක්තිය මෙහෙයුම සම්පූර්ණයෙන්ම නතර නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා

 

කිතුණු බැතිමතුන්ගේ ආගමික කටයුතුවලට ප්‍රමුඛතාවය ලබා දීමත් සති අන්ත දීර්ඝ නිවාඩුවත් වර්ෂ අවසාන උත්සව සමය වෙනුවන් ආරක්ෂාව ලබා දීම සඳහා විශාල පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් හා පොලිස් නිලධාරීන් යෙදවීම හේතුවෙන් මෙම මෙහෙයුම සඳහා යොදවනු ලබන නිලධාරීන් කණ්ඩායම් යම්කිසි ප්‍රමාණයකින් අඩුවන බවයි

 

එමෙන්ම යුක්තිය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මකවන අතර විශේෂයෙන්ම මහජනතාවට තොරතුරු ලබා දීම සඳහා මේවන විට හඳුන්වා දී ඇති දුරකථන අංක 46ට අදාළව ලැබෙන තොරතුරු පිළිබඳව ඉදිරි දිනවලද ඒ ආකාරයෙන්ම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media