lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

රජයේ පාසල් අද යළි ඇරඹෙයි

Screenshot 2023 04 16 120511

රජයේ සියලුම පාසල්, වාර සටහනට අනුව 2023 අප්‍රේල් මස 17වන දින ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

තවද 2023 අප්‍රේල් මස 20වන දින සිට බල පැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීමට අදාලව නව චක්‍රලේඛය නිකුත් කිරීමට නියමිතයි.

එබැවින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීමේ ලිපි නිකුත් නොකරන බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media