lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

රට ගොඩනැගීමට සහය දෙනවා

Sajith.Premadasa

රට ගොඩ නැගීම සදහා වැදගත් වැඩපිළිවෙලවල්වලදී ඇමතිකම් ලබා නොගෙන සමගි ජනබලවේගයේ සම්පුර්ණ සහය ලබා දෙන බව විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂනායකවරයා චෝදනා කරන්නේ මේ වන විට ගැබිණි මවුවරුන් සදහා ලබාදෙන පෝෂණ මල්ල ආණ්ඩුව විසින් කපා දමා ඇති බවටයි.

ඔහු මෙම අදහස් පළකලේ අද පෙරවරුවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගැබිණි මවුවරුන් සදහා පෝෂණ මලූ බෙදාදීමේ උත්සව අවස්ථාවකට එක්වෙමින්.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media