lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

රන්ජන් අධිකරණයෙන් සමාව ගනී

ජනාධිපති සමාවට අදාල ලියකියවිලිවලට රංජන් රාමනායක අත්සන් තබයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී සිර දඬුවම් ලබන රන්ජන් රාමනායක දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් සමාව අයැද තිබෙනවා.

මේ අතර රන්ජන් රාමනායක මහතා අද  (26) හෝ ලබන සඳුදා (29) දිනයේ දී නිදහස ලබන බවට තමන්ට දැඩි සේ විශ්වාස බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
 
ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් එක් කරමින්.
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media