lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

රන්ජන් ද ගේම් බලයි

ENbtU4HWsAEObeK

වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට අද ‘ක්ලබ්බු සිටි සෙන්ටර්’හිදී ද ගේම් චිත්‍රපටිය නැරඹීමේ අවස්ථාව හිමි වුණා.
එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේද රන්ජන් රාමනායක මහතා විසින් වන අතර ඔහු සිරගත වීමට පෙර රඟපෑ අවසන් චිත්‍රපටයද එය බව සදහන්.

‘ද ගේම්’ චිත්‍රපටියේ අධ්‍යක්‍ෂවරයාගේ ඉල්ලීමකට අනුව අධිකරණ අමාත්‍යංශයේ අනුමැතිය මත රාමනායක මහතාට එම අවස්ථාව ලබා දුන් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media