lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

හිමියන් ජූනි මස 07වැනි දා දක්වා

Screenshot 2023 05 29 154753 768x461 1

ආගමික සංහිඳියාවට බාධාවන අයුරින් ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන් ජූනි මස 07වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා.

ඒ උන්වහන්සේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

උන්වහන්සේ ඊයේ(28) රාත්‍රියේ අනුරාධපුර ප්‍රදේශයේ අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media