lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

රැජිනගේ අවමංගල උත්සවයට සහභාගි වන බව ජෝ බයිඩන් කියයි

joe joden

දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවමංගල උත්සවයට තමන් ද සහභාගී වන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ ඔහියෝ ප්‍රාන්තයේ කොලම්බස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් එයාර් ෆෝස් 1 නිල ගුවන් යානයට ගොඩවීමට සූදානම් වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවෙමින්.
 
මහ රැජිනගේ අවමංගල්‍යය ලබන 19 වැනිදා ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුරේ පැවැත්වීමට නියමිතව ඇතැයි ද වාර්තා වනවා.
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media