lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

රිය අනතුරු වළක්වා ගැනීමේදී වඩාත් වැදගත් වලක්වා ගත හැකිව තිබුණේ කෙසේද යන්නයි - හිටපු ර‌ථවාහන නි. පොලිස්පති ටී.පෙරිම්ප නායගම්

accident

දවසින් දවස රිය අනතුරු බහුලව දක්නට ලැබේ. සමහර රිය අනතුරු භයන්කාරය. පාසල් ළමයි මෙන්ම මහමග ගමන් ගන්නා පොදුමහජනතාව රිය අනතුරුවලට භාජනය වේ. අකාලයේ මිය යන අතර අත් පා කැඩී අබල දුබලව ජීවිතය ගෙවාදමන පිරිසකගේ ඉහළ යාමක්ද පෙනෙන්නට ඇත. සමහරවිට එකම පව්ලේ අයද එකම තැන මියගිය වාරවල් අපමනය. කෙසේ හෝ වේවා මේ වන විට ලංකාවේ රිය අනතුරු වලින් මිය යන සංක්‍යාව ඉහළ ගොස් ඇත. 

රිය අනතුරු වළක්වා ගැනීමට ශ්‍රී ලංකාවේ පොලීසියේ ලොකු වගකීමකී. රිය අනතුරු වළක්වා ගැනීම සදහා පොලීසීයට සහය වීම රජයේ වගකීමකි. රිය අනතුරුවලට බලපාන පොදු හේතු වශයෙන් හිටපු රවාහාන නියෝජ්‍ය පොලිස්පති ටී.පෙරිම්ප.නායගම් මහතා පෙන්වා දෙන්නේ රිය අනතුරු වළක්වා ගැනීමට වඩාත් වැදගත් වන්නේ වරද කා අතේද ප්‍රශ්ණය නොව රිය අනතුරු වලක්වා ගත හැකිව තිබුණේ කෙසේද යන්නයි.

රිය අනතුරු වලට මුහුණ පාන ප්‍රධාන හේතුව වන්නේ මනුස්සයා අතින් සිදු වන වැරදි ය. එනම් අවදානය , ඉදිරියෙන් යන වාහනය ආසන්නයේම තම රිය පැදවීම, අදික වේගය, කිසිම සැල්කිල්ලකින් තොරව රිය හැරවීම, නිසි දාවන තීරුවේ රිය දාවනය නොකිරීම, අනෙක් වාහනයට ඉඩ නොදීම හා  සිග්නල් කණු නොතැකීම, අනතුරු දායක ලෙස ඉස්සර කිරීම,  වාහනය ලිස්සා යාම සහ වාහනය පාලනය කරගත නොහැකි  වීම, රත වාහන සදහා සැලකිල්ලක් නොමැතිව, පාර හරහා මාරු වීම, මාරගය ඉඩ දීමට අපොහොසත් වීම සහ සිග්නල් එලි ලාම්පූ ගැන නොතැකීමයි.

 රිය අනතුරුවලට හේතු වන තවත් කරුණු 3ක් තියනවා. එනම් පාරවල් භාවිතා කරන විදි පරිසරය හා වාහනය මීට අමතරව විවිද අහිතකර කාලගුණ තත්ත්වන් සහ පාරවල් වල පවතින තරග කාරීත්වයන්ද රිය අනතුරු වලට ප්‍රදාන හේතු වේ. සංක්‍යා ලේකන වලට අනුව රිය අනතුරුවලින් සියයට අසූ පහක්  සිදු වන්නේ, පාරවල් භාවිතා කරන්නාගේ වැරදි නිසාය. එයට ප්‍රදාන හේතුව වන්නේ තීරන ගැනීමේදී කරනු ලබන වැරදි සහ නිසි සැලකිල්ලෙන් හා අවදානයෙන් තොරව රිය පැදවීම. තමන් රිය පදවන සෑම විටම තමන්ගේ වේගය  සහ දුර ප්‍රමානය පිලිබද ගන්නා තමන්ගේ තීරනය නිවැරදිව ගැනීමට උත්සහ ගතයුතුය වන කාරණය කිසි වකුට තුවලය සිදු වූ තිබුනත් නොතිබුනත් අප අපේ වාහනය නතර කල යුතුය. පාර භාවිතා කරන අන් තැන්ත්ත්න්ට අනතුරු ඇගවීම පිනිස උපද්‍රවයක් වී ඇති බව දක්වන ලාම්පු දලවා තැබීම. මෙවන් උපදෙස් මත පවේසමෙන් ආරක්ශිතව රිය පැදවීම වැදගත්. 

(සරත් චන්ද්‍රරත්න රත්මල්ල)

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media