lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් අද පල්ලෙකැලේ දී

Capture

අද (04) දිනයේත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් පැවැත්වෙනවා.

පළමු තරගය B – LOVE Kandy කණ්ඩායම සහ Dambulla Aura කණ්ඩායම සමග පැවැත්වෙන අතර එය ආරම්භ වීමට නියමිතව ඇත්තේ සවස 03.00ට යි.

එමෙන්ම පැවැත්වීමට නියමිත දෙවන තරගය Lyca’s Jaffna Kings කණ්ඩායම සහ Galle Titans කණ්ඩායම අතර පස්වරු 07.30ට ආරම්භ වනවා

මේ තරග දෙකම පැවැත්වෙන්නේ මහනුවර – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී යි

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media