lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ලෝක බැංකුවෙන් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 700ක්

world bank loan philippines

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක අයවැය සහ සුබසාධන ආධාර අනුමත කිරීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ලබන 28 වනදා පැවැත්වෙන මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී එම ආධාර මුදල අනුමත කිරීම සිදුවනු ඇති බවයි එම පුවත් සේවය වාර්තා කර ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පසුගිය මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න ණය සහනයක් ශ්‍රී ලංකාව වෙත ලබාදුන් අතර ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් බහුපාර්ශ්වික ආයතනවලින් අමෙරිකානු ඩොලර් බිලියන 4ක් දක්වා අමතර අරමුදල් ලැබෙනු ඇති බවට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව සඳහන්.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media