lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

වනජීවී හා වන සංරක්ෂණ කලාපවල ජනතාවට ඉඩම් ලබාදීමට පියවර

Department of Wildlife Conservation 1

වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති භූමිය තුළ දීර්ඝ කාලයක සිට ජීවත්වන හා වගා කටයුතු කරන ජනතාවට එම ඉඩම් සඳහා ඔප්පු ලබා දීමේ ක්‍රියාවලියක් ඉඩම් අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා.

 

මෙම පියවර ගෙන ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදියි.

 

ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්හි මේ සම්බන්ධව ඇති ගැටලු විසඳා ගනිමින් ඉඩම් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ඉල්ලීමකට අනුව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ද පැවැත්වුණා

 

එහිදී ජනතාවට ඉඩම් නිදහස් කර ඔප්පු ලබා දීම පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කර ඇති බව සඳහන්

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media