lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

වන අලි ප්‍රහාරයකින් අඹන්පොල තරුණයෙකු මරුට

අඹන්පොල ප්‍රාදේශියලේකම් කොට්ඨාසයේ මැඩියාව ප්‍රදේශයේදී වනඅලි පහරදීමකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අයි, එම්, අමිදු ශ්‍රිමාල් දිසානායක වයස 20 හැවිරිදි තරුණයෙක්.

උදෑසන 6.30 පමන මැඩියාව වැව අසලදි වන අලියෙකු තවත් පුද්ගලයෙකුට පහරදී ඇති අතර ඔහු ගිලන් රථතකින් අබන්පොල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ටික වේලාවකට පසු වන අලි පිටුපසින් ගිය පිරිසට  වන අලියා පහර දිමට උත්සහ කල අවස්ථාවෙි එම පිරිස දිව ගොස් ඇති අතර එම දිව යන අවස්තාවෙි මෙම මිය ගිය තරුණයා වන අලියාට හසුවි ඇත්තේ මැඩියාව කුඹුරු යායක් ආසලදීයි.

(ගල්ගමුව ජේ.  එච්.  ජයසිරි) 

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media