lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්.

අද (30) රාත්‍රියේ සිට ඉදිරි දින දෙකකට අදාළවන පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ අත්තනගලු, කළු, කැළණි, ගිං, නිල්වලා සහ මහවැලි ද්‍රෝණිවලින් එකක හෝ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
 
ඒ අනුව එම ද්‍රෝණිවල පදිංචි ජනතාව අද රාත්‍රියේ සිට ඉදිරි දින කිහිපයේ දී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media