lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

වාරි ජලාශවල ජල මට්ටම ඉහළට

330px VictoriaDam SriLanka April2011 1

අත්තනගලු ඔය, කැලණි, නිල්වලා, කළු, ගිං යන ගංඟා වල මේවන විට ඉහළ ජල මට්ටමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි වාරිමාර්ග අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ මේ දක්වා ලැබී ඇති වර්ෂාපතනය අනුව කිසිදු ප්‍රධාන ගංඟාවක් ඉදිරි පැය 24 තුළ ගංවතුර තත්ත්වයකට ළඟාවීමේ අවදානමක් නොමැති බවය.

දිවයිනපුරා පවතින සියලුම ප්‍රධාන වාරි ජලාශ මේ වනවිට සියයට 67 ධාරිතාවකින් පිරී පවතින බවඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේය.

මේ අතර පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නිකුත්කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය දිර්ඝ කර තිබේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media